Church Of Our Lady Of Mount Carmel

".............දෙවිදාණන් උදෙසා මම උද්යෝගයෙන් දැල්වෙමි......."

 

    


 

 

    

 

 

  

   Youth Association Web Site Of Bulupitiya Church

                                         

         

   නුඹලාගේ මුඛයෙන් කිසි දුෂ්‍ය කතාවක් නික්මෙන්ට ඉඩ නෑර අසන්නන්ට ප‍්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑ කරන වර්ධනය වීම සඳහා යහපත් දේම කියාපල්ලා. දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙල්ලා, මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවහුය.
එපීස4:29-30

 


 


 

  Trust in God with all your heart,on your own intelligence realy not:In all your ways be mindful of him and he will make straight your path.........

 

   In 1884 ,The Bulupitiya Church was built by Rt. Rev. Dr. J A Melison bishop of Jaffna.

                              

                  

                                  

                                         

               

 

  Our Present Parish Priest Rev. Fr. Ananda Weerakoon 

 

 

          අපි දෙවියන් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන කොට, අපි දන්නේ කොහොමද උන් වහන්සේමයි කථා කරන්නේ කියලා? පළමුව ගිඩියොන්ට හා සාමුවෙල්ට නොතිබුනු දෙයක් අපට තිබේ. අපට සම්පූර්ණ බයිබලය තිබෙනවා දේවානුභාව‍ෙයන් දුන්. කියවා ඉගෙනගෙන මෙනෙහි කිරීමට හැකි. “දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියා වලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ” (2 තිමෝති 3:16-17).

 

  Youth Association Members are going to Celebrating the 150 years of Church of Our Lady Of Mount Carmel At Bulupitiya.  


  “Behold, the virgin shall be with child, and bear a Son, and they shall   call His name Immanuel,” which is translated, “God with us.”

( Matthew 1:23 )

 

Recent Videos

717 views - 0 comments
778 views - 0 comments
809 views - 0 comments
1004 views - 0 comments